Category: Tenders(Sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවෙ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ කල් ඉකුත් වූ, භාවිතාකළ, පාවිච්චියට ගත නොහැකි සහ අලුත්වැඩියාකළ නොහැකි භාණ්ඩ මිලට ගෙන ඉවත් කරගැනීම සඳහා මිල ගණන් කැඳවීම.

ලංසු කැඳවීම ශ්‍රී ලංකා මහ බැංකුවෙ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ කල් ඉකුත් වූ, භාවිතාකළ, පාවිච්චියට ගත නොහැකි සහ අලුත්වැඩියාකළ නොහැකි භාණ්ඩ මිලට ගෙන ඉවත් කරගැනීම සඳහා, සුදුසුකම් ලත් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් මුද්‍රා තැබූ ලංසු මෙයින් කැඳවනු ලැබේ. සුදුසුකම් ලැබීමේ නිර්ණායක, ලංසු ක්‍රියාපටිපාටි සහ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා පහත දැක්වෙන […]