සේවායෝජකයින් සඳහා විද්‍යුත් ප්‍රතිලාභ පද්ධති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙලක්.

සේ.අ.අ දෙපාර්තමේන්තුව වාණිජ බැංකු සමඟ සහයෝගයෙන් සේවායෝජකයින් සඳහා විද්‍යුත් ප්‍රතිලාභ පද්ධති පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් පෙලක් පවත්වනු ලැබේ.

වැඩිවිස්තර සඳහා අමතන්න,
  • සේ.අ.අ දෙපාර්තමේන්තුව: 0112206657
  • කොමර්ෂල් බැංකුව: 0112353480
  • ලංකා බැංකුව: 0112471613
  • මහජන බැංකුව: 0112323174
  • සම්පත් බැංකුව: 0114730331
  • හැටන් නැෂනල් බැංකුව: 0112661976